අපගැන
“සුවය හා රැකවරණය සැමට” යන අමාත්‍යාංශයේ දැක්මට අනුගත වෙමින් දේශීය හා බටහිර වෛද්‍ය ක්‍රම උපයෝගී කරගෙන කායිකව හා මානසිකව නිරෝගිමත් ජනතාවක් වෙනුවෙන්ද, ළමා හා කාන්තා රැකවරණය, සමාජ සුබසාධනයහා වනිතා සංවර්ධනය උදෙසාද ඌව පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක සහ වනිතා කටයුතු සහ සමාජ සුබසාධන අමාත්‍යාංශය කැපවී කටයුතු කරනු ලැබේ.
අපගේ දැක්ම
සුවය හා රැකවරණය සැමට
අපගේ මෙහෙවර
සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහි කිරීම උදෙසා බටහිර හා දේශීය ප්‍රතිකාර සේවා සමගින්, පරිවාස හා ළමාරක්ෂක, සමාජ සේවාව තුලින් ඌවේ ජනතාවගේ කායික, මානසික, ආධ්‍යාත්මික හා සමාජයීය යහපැවැත්ම සහතික කිරීම සහ සවිබල ගැන්වූ කාන්තා ප්‍රජාවක් බිහි කිරීම
පුවත් සහ නිවේදන
ප්‍රසම්පාදන දැන්විමයි – X Ray ( DIGITAL RADIOGRAPHY SYSTEM)
ඌව පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුභසාධන අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් 2025 ඔක්තෝබර් මස 29 දින දක්වා, ඌව පළාතේ රෝහල්වලට අවශ්‍ය පහත සඳහන් වෛද්‍ය උපකරණ සැපයීමට බලයලත් ආයතන හෝ ඔවුන්ගේ නියෝජිතයින්ගෙන්, මුද්‍රා...
read moreප්‍රසම්පාදන දැන්විමයි – 2025 සැප්තැම්බර් මස 30 දින දක්වා
ඌව පළාතේ කාන්තා ව්‍යවසායිකාවන්ට අවශ්‍ය උපකරණ සැපයීමට බලයලත් ආයතන හෝ ඔවුන්ගේ නියෝජිතයින්ගෙන්, මුද්‍රා තබන ලද ලංසු කැඳවනු ලැබේ. ...
read moreසංවර්ධන කටයුතු – 2025
පළාත් නිශ්චිත සංවර්ධන වැඩසටහන - PSDG PSDG - බටහිර වෛද්‍ය PSDG - ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව PSDG - ඌව පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව PSDG - ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව උපමාන පාදක ප්‍රදාන අරමුදල් - CBG CBG - ඌව පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය,...
read moreසංවර්ධන කටයුතු – 2024
උපමාන පාදක ප්‍රදාන - CBG පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන - PSDG ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවා වැඩිදියුණු කිරීමේ වැඩසටහන...
read more2022 වර්ෂය සඳහා භාණ්ඩ / සේවා සැපයුමිකරුවන් ලියාපදිංචි කිරීම
Application Download here ... Item List Download Paper Ad...
read more-
ඌව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික ස්ථාන මාරුවීම් – 2025 වර්ෂය
-
ඌව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික ස්ථාන මාරු නියෝග – 2024 වර්ෂය
-
කාර්යක්ෂමතා කඩඉම් විභාග ප්‍රතිඵල 2023
-
වාර්ෂික ස්ථාන මාරු අභියාචනා තීරණ – 2024
-
2024 ස්ථාන මාරු නියෝග
-
2024 වර්ෂය සඳහා භාණ්ඩ / සේවා සැපයුමිකරුවන් ලියාපදිංචි කිරීම
-
2023 වර්ෂය සඳහා භාණ්ඩ / සේවා සැපයුමිකරුවන් ලියාපදිංචි කිරීම
-
2022 වර්ෂය සඳහා භාණ්ඩ / සේවා සැපයුමිකරුවන් ලියාපදිංචි කිරීම
-
Efficiency Bar Exam Results (SInhala) -2021
COVID-19 Situation Report
Total Confirmed Cases
Active Cases
Daily New Cases
Individuals currently under investigations in hospitals
Recovered & Discharged
Deaths
Source : Health Promotion Bureau, Last Update :