Select Page

ආයතන අංශය

සහකාර ලේකම් (ආයතන) යටතේ ක්‍රියාත්මක වන ආයතන අංශය මගින් පහත සඳහන් කටයුතු ඉටු කරනු ලැබේ.

  • ප්‍රඥප්ති පිළිබඳ කටයුතු
  • බඳවා ගැනීමේ පරිපාටිවලට අදාල කටයුතු
  • සේවය ස්ථිර කිරීමේ කටයුතු
  • උසස්වීම් පිළිබඳ කටයුතු
  • විශ්‍රාම ගැන්වීම්
  • කාර්යක්ෂමතා කඩඉම් විභාග කටයුතු
  • කාර්ය මණ්ඩල පෞද්ගලික ලිපිගොනුවල අනෙකුත් කටයුතු