Select Page

සංවර්ධන අංශය

අධ්‍යක්ෂ( සැලසුම්)ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන සංවර්ධන අංශය මගින් පහත සඳහන් කටයුතු කරනු ලැබේ.

  • අමාත්‍යාංශය හා දෙපාර්තමේන්තුවල මධ්‍යකාලීන/ වාර්ෂික සංවර්ධන සැලැසුම් සකස් කිරීම.
  • වාර්ෂික සංවර්ධන වැඩසටහන අධීක්ෂණය
  • ප්‍රගති සමාලෝචනය
  • සංවර්ධන ව්‍යාපෘතිවල පාර්ශවකරුවන් සම්බන්ධීකරණය
  • විවිධ ව්‍යාපෘති යටතේ  සැලසුම් සකස් කිරීම, අධීක්ෂණය, ප්‍රගති සමාලෝචනය