Select Page

පාලන අංශය

සහකාර ලේකම් (පාලන) යටතේ ක්‍රියාත්මක වන පාලන අංශය මගින් පහත සඳහන් කටයුතු ඉටු කරනු ලැබේ.

  • කාර්ය මණ්ඩලවල පුහුණු වැඩසටහන්
  • කාර්ය මණ්ඩල තොරතුරු
  • නිවාඩු පිළිබඳ කටයුතු
  • විනය කටයුතු
  • අධිකරණ කටයුතු
  • ඉඩම් කටයුතු
  • වෘත්තීය සමිති කටයුතු
  • නිල නිවාස කටයුතු
  • වාහන සම්බන්ධ කටයුතු
  • තොරතුරු දැන ගැනීමේ පනත යටතේ කටයුතු
  • කණිෂ්ඨ කාර්ය මණ්ඩල බඳවා ගැනීම්
  • ස්ථාන මාරු කටයුතු
  • දෛනික තැපෑල