About Us


Followed by the ministry’s vision of Health and Care for All, the Uva Provincial Ministry of Health, Indigenous Medicine, Probation and Child Care and Women’s Affairs and Social Welfare is committed to managing physically and mentally healthy people in the province through the use of indigenous and western medical practices, and for the protection of children and women, social welfare and women’s development.

Vision


“ Health and care for all ”

Mission


To create a healthier nation, ensure the physical, mental, spiritual, and social well being of the people of the Uva province through probation and child care and social welfare services, along with western and indigenous medical treatment services, and creating an empowered women’s community.

සුපිළිපන්න රාජ්‍ය සේවාවක් සදහා ස්ථාපනය කර ඇති මෙම ඒ්කකය වෙත අල්ලස් , දූෂණ හා වෙනත් ඔනෑම අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ඔබට මෙම පහත සබැදියාවන් භාවිත කරමින්  අභ්‍යන්තර කටයුතු ඒ්කකයට දැනුම් දිය හැකිය.

  • දුරකථන අංක      – 055-4936300
  • වට්ස්ඇප් අංකය   –  071-8245768
  • ඊමේල් ලිපිනය    –  iauhealthminuva@gmail.com
  • ෆැක්ස්                –  055 – 2224325
  • ලිපිනය               – ලේක්ම්, සෞඛ්‍ය, දේශීය වෛද්‍ය පිරිවාස හා ළමා රක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුභසාධන අමාත්‍යංශය, ආර්.ඒච් ගණවර්ධන මාවත , බදුල්ල
  • පැමිණිලි කිරීමට වෙබ් අඩවි සබැදිය – https://iaum.presidentsoffice.gov.lk/complaints/qr-form/1TFTH

News and Announcements

බණ්ඩාරවෙල මූලික රෝහලේ ආයුර් වේද  ප්‍රතිකාර හා සුවතා මධ්‍යස්ථානය සහ විශේෂඥ වෛද්‍ය නිල නිවාස සංකීර්ණයට මුල්ගල් තැබීම

පළාත් නිශ්චිත ප්‍රදාන යටතේ බණ්ඩාරවෙල මූලික රෝහලේ ආයුර් වේද  ප්‍රතිකාර හා සුවතා මධ්‍යස්ථානය සහ විශේෂඥ වෛද්‍ය නිල නිවාස සංකීර්ණයට මුල්ගල් තැබීම පසුගියදා සිදු කෙරිණි. ඒ සඳහා වැයකෙරෙන මුළු මුදල රුපියල් මිලියන 240 කි. බණ්ඩාරවෙල රෝහලේ අවශයතාවයක්ව පැවති විශේෂඥ වෛද්‍ය නිල...

වාර්ෂික ස්ථාන මාරු 2027

ඌව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික ස්ථාන මාරු නියෝග ලේඛණය- 2027 *NEW...

බණ්ඩාරවෙල මූලික රෝහලේ ආයුර් වේද  ප්‍රතිකාර හා සුවතා මධ්‍යස්ථානය සහ විශේෂඥ වෛද්‍ය නිල නිවාස සංකීර්ණයට මුල්ගල් තැබීම

පළාත් නිශ්චිත ප්‍රදාන යටතේ බණ්ඩාරවෙල මූලික රෝහලේ ආයුර් වේද  ප්‍රතිකාර හා සුවතා මධ්‍යස්ථානය සහ විශේෂඥ වෛද්‍ය නිල නිවාස සංකීර්ණයට මුල්ගල් තැබීම පසුගියදා සිදු කෙරිණි. ඒ සඳහා වැයකෙරෙන මුළු මුදල රුපියල් මිලියන 240 කි. බණ්ඩාරවෙල රෝහලේ අවශයතාවයක්ව පැවති විශේෂඥ වෛද්‍ය නිල...

ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සෞඛ්‍ය සේවා/ ආයූර්වේද/ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවල PL-01/PL-02 හා PL-03 කාණ්ඩවලට අයත් දෙපාර්තමේන්තුගත තනතුරු වල IIIවන, IIවන හා Iවන ශ්‍රේණිවල සේවයේ නියුතු නිලධරයන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2026

ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සෞඛ්‍ය සේවා/ ආයූර්වේද/ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවල PL-01/PL-02 හා PL-03 කාණ්ඩවලට අයත් දෙපාර්තමේන්තුගත තනතුරු වල IIIවන, IIවන හා Iවන ශ්‍රේණිවල සේවයේ නියුතු නිලධරයන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය - 2026 [button...

ඌව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්ෂික ස්ථාන මාරු – 2026 අභියාචනා තීරණ

ඌව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්ෂික ස්ථාන මාරු - 2026 අභියාචනා තීරණ ආවරණ ලිපිය ඖෂධ සංයෝජක - බදුල්ල පාසල් දන්ත චිකිත්සක - බදුල්ල වාට්ටු ලිපිකාරිණී - බදුල්ල වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ -බදුල්ල වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ -මොණරාගල හෙද නිලධාරි - බදුල්ල හෙද...

ප්‍රසම්පාදන දැන්විමයි – බණ්ඩාරවෙල මුලික රෝහල සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට

ඌව පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුභසාධන අමාත්‍යාංශ‍යේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් 2026 අප්‍රේල් 23 වන දින දක්වා, බණ්ඩාරවෙල මුලික රෝහල සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට බලයලත් ආයතන හෝ ඔවුන්ගේ නියෝජිතයින්ගෙන්,...

ප්‍රසම්පාදන දැන්විමයි – ගිලන්රථ හා එම ගිලන්රථ සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීම

ඌව පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුභසාධන අමාත්‍යාංශ‍යේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් 2025 දෙසැම්බර් 10 වන දින දක්වා, බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මඟින් රෝහල් සඳහා අවශ්‍ය පහත සඳහන් ගිලන්රථ හා එම...

ප්‍රසම්පාදන දැන්විමයි – X Ray ( DIGITAL RADIOGRAPHY SYSTEM)

ඌව පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුභසාධන අමාත්‍යාංශ‍යේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් 2025 ඔක්තෝබර් මස 29 දින දක්වා, ඌව පළාතේ රෝහල්වලට අවශ්‍ය පහත සඳහන් වෛද්‍ය උපකරණ සැපයීමට බලයලත් ආයතන හෝ ඔවුන්ගේ නියෝජිතයින්ගෙන්, මුද්‍රා...

ප්‍රසම්පාදන දැන්විමයි – 2025 සැප්තැම්බර් මස 30 දින දක්වා

ඌව පළාතේ කාන්තා ව්‍යවසායිකාවන්ට අවශ්‍ය උපකරණ සැපයීමට බලයලත් ආයතන හෝ ඔවුන්ගේ නියෝජිතයින්ගෙන්, මුද්‍රා තබන ලද ලංසු කැඳවනු ලැබේ. ...

කාර් යක්ෂමතා කඩඉම් විභාග ප්‍රතිඵල -2024

PL-01 -කාණ්ඩයේ කනිෂ්ඨ සේවක තනතුරු සඳහා වන කාර් යක්ෂමතා කඩඉම් පරීක්ෂණයේ ප්‍රතිඵල ලේඛනය -2024 PL-02 -කාණ්ඩයේ කනිෂ්ඨ සේවක තනතුරු සඳහා වන කාර් යක්මතා කඩඉම් පරීක්ෂණයේ ප්‍රතිඵල ලේඛනය -2024 PL-03 -කාණ්ඩයේ කනිෂ්ඨ සේවක තනතුරු සඳහා වන කාර් යක්ෂමතා කඩඉම් පරීක්ෂණයේ ප්‍රතිඵල ලේඛනය...

ප්‍රාථමික ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩඉම් විභාග නිවේදනය-2025

ඌව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව, ආයුර්වේද දෙපාර්තමේන්තුව, පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව යන දෙපාර්තමේන්තුවල සේවයේ නියුතු PL-01, PL-02 සහ PL-03 කාණ්ඩවල දෙපාර්තමේන්තුගත තනතුරු සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් කැඳවීමේ...