Select Page

ගිණුම් අංශය

ප්‍රධාන ගණකාධිකාරීගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ගිණුම් අංශය මගින් පහත සඳහන් කටයුතු කරනු ලැබේ.

  • වාර්ෂික ඇස්තමේන්තු අයවැය ඇස්තමේන්තු සකස් කිරීම, අනුමැතියට යොමු කිරීම
  • වාර්ෂික ප්‍රතිපාදන කළමනාකරණය
  • සියළුම ගෙවීම් සිදු කිරීම
  • ආදායම් එක්රැස් කිරීම
  • මාසික ගිණුම් වාර්තා සකස් කිරීම
  • අවසාන ගිණුම් සකස් කිරීම
  • විගණන විමසුම් පිළිබඳ කටයුතු කිරීම
  • විගණන හා කළමානාකරණ කමිටු රැස්වීම් සංවිධානය