Select Page

විමර්ශන අංශය

අමාත්‍යාංශ ලේකම්ගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන විමර්ශන අංශය මගින් පහත සඳහන් කටයුතු කරනු ලැබේ.

  • අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආයතනවල සේවා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි පිළිබඳව විමර්ශනය කිරීම.
  • අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආයතනවල කටයුතුවල සාමාන්‍ය විමර්ශනය කිරීම.

 

ඒ අනුව අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ආයතනවල සේවා සම්බන්ධ පැමිණිලි  055-4936300 අංකය මගින් සෘජුවම විමර්ශන අංශය වෙත පැමිණිලි කළ හැකිය.