අපගැන
“සුවය හා රැකවරණය සැමට” යන අමාත්‍යාංශයේ දැක්මට අනුගත වෙමින් දේශීය හා බටහිර වෛද්‍ය ක්‍රම උපයෝගී කරගෙන කායිකව හා මානසිකව නිරෝගිමත් ජනතාවක් වෙනුවෙන්ද, ළමා හා කාන්තා රැකවරණය, සමාජ සුබසාධනයහා වනිතා සංවර්ධනය උදෙසාද ඌව පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක සහ වනිතා කටයුතු සහ සමාජ සුබසාධන අමාත්‍යාංශය කැපවී කටයුතු කරනු ලැබේ.
අපගේ දැක්ම
සුවය හා රැකවරණය සැමට
අපගේ මෙහෙවර
සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහි කිරීම උදෙසා බටහිර හා දේශීය ප්‍රතිකාර සේවා සමගින්, පරිවාස හා ළමාරක්ෂක, සමාජ සේවාව තුලින් ඌවේ ජනතාවගේ කායික, මානසික, ආධ්‍යාත්මික හා සමාජයීය යහපැවැත්ම සහතික කිරීම සහ සවිබල ගැන්වූ කාන්තා ප්‍රජාවක් බිහි කිරීම
පුවත් සහ නිවේදන
-
2024 ස්ථාන මාරු නියෝග
-
සෞඛ්‍ය කාර්යය සහයක(කණිෂ්ඨ) සේවකයින් (සාමාන්‍ය) තනතුරට පත් කිරීම (2024)
-
2024 වර්ෂය සඳහා භාණ්ඩ / සේවා සැපයුමිකරුවන් ලියාපදිංචි කිරීම
-
2023 වර්ෂය සඳහා භාණ්ඩ / සේවා සැපයුමිකරුවන් ලියාපදිංචි කිරීම
-
2022 වර්ෂය සඳහා භාණ්ඩ / සේවා සැපයුමිකරුවන් ලියාපදිංචි කිරීම
-
Efficiency Bar Exam Results (SInhala) -2021

COVID-19 Situation Report
Total Confirmed Cases
Active Cases
Daily New Cases
Individuals currently under investigations in hospitals
Recovered & Discharged
Deaths
Source : Health Promotion Bureau, Last Update : 2022-12-13 12:13:24