ඌව පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුබසාධන අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන කාර්යක්ෂමතා කඩඉම් විභාග සඳහා ප්‍රශ්න පත්‍ර සකස් කිරීම සහ පිළිතුරු පත්‍ර ඇගයීමට සම්පත් දායකයින් ලියාපදිංචි කරනු ලැබේ.
මේ සඳහා ඌව පළාත් සභාවේ ආයතනවල (ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති දෙපාර්තමේන්තු හා ආයතන හැර) සේවයේ නියුතු මාණ්ඩලික නිලධාරින්ටද විශ්‍රාමික මාණ්ඩලික නිලධාරින්ටද අයදුම් කළ හැක.
වැඩිදුර විස්තර ආයතන ප්‍රධානීන් වෙත ලිපියක් මගින් දන්වා ඇති අතර අයදුම්පත්‍රය හා විෂය ලේඛනය පහත සබැඳිය ඔස්සේ බාගත කළ හැක.