අපගැන


“සුවය හා රැකවරණය සැමට” යන අමාත්‍යාංශයේ දැක්මට අනුගත වෙමින් දේශීය හා ‍බටහිර වෛද්‍ය ක්‍රම උපයෝගී කරගෙන කායිකව හා මානසිකව නිරෝගිමත් ජනතාවක් වෙනුවෙන්ද, ළමා හා කාන්තා රැකවරණය, සමාජ සුබසාධනයහා වනිතා සංවර්ධනය උදෙසාද ඌව පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක සහ වනිතා කටයුතු සහ සමාජ සුබසාධන අමාත්‍යාංශය කැපවී කටයුතු කරනු ලැබේ.

read more…

අපගේ දැක්ම


සුවය හා රැකවරණය සැමට

අපගේ මෙහෙවර


සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහි කිරීම උදෙසා බටහිර හා දේශීය ප්‍රතිකාර සේවා සමගින්, පරිවාස හා ළමාරක්ෂක, සමාජ සේවාව තුලින් ඌවේ ජනතාවගේ කායික, මානසික, ආධ්‍යාත්මික හා සමාජයීය යහපැවැත්ම සහතික කිරීම සහ සවිබල ගැන්වූ කාන්තා ප්‍රජාවක් බිහි කිරීම

පුවත් සහ නිවේදන


 

ප්‍රසම්පාදන දැන්විමයි – X Ray ( DIGITAL RADIOGRAPHY SYSTEM)

ඌව පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුභසාධන අමාත්‍යාංශ‍යේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් 2025 ඔක්තෝබර් මස 29 දින දක්වා, ඌව පළාතේ රෝහල්වලට අවශ්‍ය පහත සඳහන් වෛද්‍ය උපකරණ සැපයීමට බලයලත් ආයතන හෝ ඔවුන්ගේ නියෝජිතයින්ගෙන්, මුද්‍රා...

read more

සංවර්ධන කටයුතු – 2025

පළාත් නිශ්චිත සංවර්ධන වැඩසටහන - PSDG PSDG - බටහිර වෛද්‍ය PSDG - ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව PSDG - ඌව පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව PSDG - ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව උපමාන පාදක ප්‍රදාන අරමුදල් - CBG CBG - ඌව පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය,...

read more

සංවර්ධන කටයුතු – 2024

උපමාන පාදක ප්‍රදාන - CBG පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන - PSDG ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවා වැඩිදියුණු කිරීමේ වැඩසටහන...

read more

COVID-19 Situation Report

Total Confirmed Cases

Active Cases

Daily New Cases

Individuals currently under investigations in hospitals

Recovered & Discharged

Deaths

Source : Health Promotion Bureau, Last Update :