Select Page

ප්‍රාථමික සෞඛ්‍ය සේවා සත්කාර සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය (PSSP)-2019


අනු අංකය

ආයතනය

අනුමත ක්‍රියාකාරකම් ගණන

අනුමත මුදල (රු. මිලියන)

වියදම (රු. මිලියන)

1

ඌව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

7

        12.00

           7.60

2

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ – බදුල්ල

41

      110.00

        64.16

3

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ – මොණරාගල

53

        80.00

        46.00

 

එකතුව

101

      202.00

      117.76

සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (HSEP) -2019


අනු අංකය

ආයතනය

අනුමත ක්‍රියාකාරකම් ගණන

අනුමත මුදල (රු. මිලියන)

මේ දක්වා වියදම (රු. මිලියන)

1

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ – බදුල්ල

5

      130.11

           5.88

2

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ – මොණරාගල

5

      109.04

        14.71

 

එකතුව

10

      239.15

        20.59

දෙවැනි සෞඛ්‍ය අංශ සංවර්ධන ව්‍යාපෘතිය (SHSDP) -2019


අනු අංකය

ආයතනය

අනුමත ක්‍රියාකාරකම් ගණන

අනුමත මුදල (රු. මිලියන)

වියදම (රු. මිලියන)

1

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ – බදුල්ල

28

        50.00

        50.00

2

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ – මොණරාගල

13

        50.00

        50.00

 

එකතුව

41

      100.00

      100.00