Select Page

පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන – 2020


අනු අංකය

ආයතනය

අනුමත ක්‍රියාකාරකම් ගණන

අනුමත මුදල (රු. මිලියන)

 වියදම (රු. මිලියන)

1

ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යංශය

15

        38.707

        38.808

2

ඌව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

                 –  

                –  

                –  

3

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ – බදුල්ල

24

      132.224

        133.973

4

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ – මොණරාගල

15

        75.930

        64.410

5

ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව

27

        44.364

        37.866

6

ඌව පළාත් පරිවාස දෙපාර්තමේන්තුව

13

        19.425

        17.360

7

ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව

13

        2.540

           2.536

8

වනිතා කටයුතු

1

          0.649

          0.649

 

එකතුව

107

      313.839

      295.602