ඌව පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුභසාධන අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් 2026 අප්‍රේල් 23 වන දින දක්වා, බණ්ඩාරවෙල මුලික රෝහල සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට බලයලත් ආයතන හෝ ඔවුන්ගේ නියෝජිතයින්ගෙන්, මුද්‍රා තබන ලද ලංසු කැඳවනු ලැබේ.
Download