අපගැන


“සුවය හා රැකවරණය සැමට” යන අමාත්‍යාංශයේ දැක්මට අනුගත වෙමින් දේශීය හා ‍බටහිර වෛද්‍ය ක්‍රම උපයෝගී කරගෙන කායිකව හා මානසිකව නිරෝගිමත් ජනතාවක් වෙනුවෙන්ද, ළමා හා කාන්තා රැකවරණය, සමාජ සුබසාධනයහා වනිතා සංවර්ධනය උදෙසාද ඌව පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක සහ වනිතා කටයුතු සහ සමාජ සුබසාධන අමාත්‍යාංශය කැපවී කටයුතු කරනු ලැබේ.

read more…

අපගේ දැක්ම


සුවය හා රැකවරණය සැමට

අපගේ මෙහෙවර


සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහි කිරීම උදෙසා බටහිර හා දේශීය ප්‍රතිකාර සේවා සමගින්, පරිවාස හා ළමාරක්ෂක, සමාජ සේවාව තුලින් ඌවේ ජනතාවගේ කායික, මානසික, ආධ්‍යාත්මික හා සමාජයීය යහපැවැත්ම සහතික කිරීම සහ සවිබල ගැන්වූ කාන්තා ප්‍රජාවක් බිහි කිරීම

පුවත් සහ නිවේදන


 

කාර්යක්‍ෂමතා කඩඉම් විභාගය- 2025

2025.12 20 දින පැවති කාර්යක්‍ෂමතා කඩඉම් විභාග ප්‍රතිඵල ආයතන ප්‍රධානීන් වෙත යොමු කර ඇති අතර අදාල ප්‍රතිඵල ලේඛන බාගත කර ගැනීමට පහත සබැඳිය භාවිතා කරන්න. ප්‍රතිඵල බාගත කර...

read more

සම්පත්දායකයින් ලියාපදිංචි කිරීම

ඌව පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුබසාධන අමාත්‍යාංශය විසින් පවත්වනු ලබන කාර්යක්ෂමතා කඩඉම් විභාග සඳහා ප්‍රශ්න පත්‍ර සකස් කිරීම සහ පිළිතුරු පත්‍ර ඇගයීමට සම්පත් දායකයින් ලියාපදිංචි කරනු ලැබේ. මේ සඳහා ඌව පළාත් සභාවේ ආයතනවල  (ඌව පළාත්...

read more

ප්‍රසම්පාදන දැන්විමයි – බණ්ඩාරවෙල මුලික රෝහල සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට

ඌව පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුභසාධන අමාත්‍යාංශ‍යේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් 2026 අප්‍රේල් 23 වන දින දක්වා, බණ්ඩාරවෙල මුලික රෝහල සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට බලයලත් ආයතන හෝ ඔවුන්ගේ නියෝජිතයින්ගෙන්,...

read more

ඌව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික ස්ථාන මාරු නියෝග ලේඛණය- 2026

ආවරණ ලිපිය හා අභියාචනා අයදුම්පත බදුල්ල හෙද නිලධාරි අක්ෂි තාක්ෂණවේදී  ඖෂධ සංයෝජක වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ සේවය වාග් චිකිත්සක / මහජන සෞඛ්‍ය හෙද නිලධාරීනි මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පි වාට්ටු ලිපිකාරිනි  විකිරණ ශිල්පි භෞත  චිකිත්සක ඖෂධවේදී  ඛන්තු රේඛන ශිල්පි ...

read more

ප්‍රසම්පාදන දැන්විමයි – ගිලන්රථ හා එම ගිලන්රථ සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීම

ඌව පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුභසාධන අමාත්‍යාංශ‍යේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් 2025 දෙසැම්බර් 10 වන දින දක්වා, බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මඟින් රෝහල් සඳහා අවශ්‍ය පහත සඳහන් ගිලන්රථ හා එම...

read more