
සුපිළිපන්න රාජ්ය සේවාවක් සදහා ස්ථාපනය කර ඇති මෙම ඒ්කකය වෙත අල්ලස් , දූෂණ හා වෙනත් ඔනෑම අක්රමිකතාවක් සම්බන්ධයෙන් ඔබට මෙම පහත සබැදියාවන් භාවිත කරමින් අභ්යන්තර කටයුතු ඒ්කකයට දැනුම් දිය හැකිය.
- දුරකථන අංක – 055-4936300
- වට්ස්ඇප් අංකය – 071-8245768
- ඊමේල් ලිපිනය – iauhealthminuva@gmail.com
- ෆැක්ස් – 055 – 2224325
- ලිපිනය – ලෙක්ම්, සෞඛ්ය, දේශීය වෛද්ය පිරිවාස හා ළමා රක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුභසාධන අමාත්යංශය, ආර්.ඒච් ගණවර්ධන මාවත , බදුල්ල
- පැමිණිලි කිරීමට වෙබ් අඩවි සබැදිය – https://iaum.presidentsoffice.gov.lk/complaints/qr-form/1TFTH
