by nishan | மார்ச் 23, 2026 | නිවේදන, පුවත්, ප්‍රසම්පාදන
ඌව පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුභසාධන අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් 2026 අප්‍රේල් 23 වන දින දක්වා, බණ්ඩාරවෙල මුලික රෝහල සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට බලයලත් ආයතන හෝ ඔවුන්ගේ නියෝජිතයින්ගෙන්,...
by nishan | நவ் 21, 2025 | නිවේදන, ප්‍රසම්පාදන
ඌව පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුභසාධන අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් 2025 දෙසැම්බර් 10 වන දින දක්වා, බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මඟින් රෝහල් සඳහා අවශ්‍ය පහත සඳහන් ගිලන්රථ හා එම...
by nishan | செப் 9, 2025 | නිවේදන, ප්‍රසම්පාදන
ඌව පළාතේ කාන්තා ව්‍යවසායිකාවන්ට අවශ්‍ය උපකරණ සැපයීමට බලයලත් ආයතන හෝ ඔවුන්ගේ නියෝජිතයින්ගෙන්, මුද්‍රා තබන ලද ලංසු කැඳවනු ලැබේ....
by nishan | செப் 9, 2025 | විභාග
PL-01 -කාණ්ඩයේ කනිෂ්ඨ සේවක තනතුරු සඳහා වන කාර් යක්ෂමතා කඩඉම් පරීක්ෂණයේ ප්‍රතිඵල ලේඛනය -2024 PL-02 -කාණ්ඩයේ කනිෂ්ඨ සේවක තනතුරු සඳහා වන කාර් යක්මතා කඩඉම් පරීක්ෂණයේ ප්‍රතිඵල ලේඛනය -2024 PL-03 -කාණ්ඩයේ කනිෂ්ඨ සේවක තනතුරු සඳහා වන කාර් යක්ෂමතා කඩඉම් පරීක්ෂණයේ ප්‍රතිඵල ලේඛනය...
by nishan | செப் 9, 2025 | විභාග
ඌව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව, ආයුර්වේද දෙපාර්තමේන්තුව, පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව යන දෙපාර්තමේන්තුවල සේවයේ නියුතු PL-01, PL-02 සහ PL-03 කාණ්ඩවල දෙපාර්තමේන්තුගත තනතුරු සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් කැඳවීමේ...
by chanaka | ஆக 13, 2025 | වාර්ෂික ස්ථාන මාරුවීම්
ඌව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික ස්ථාන මාරුවීම් 2026 වර්ෂය ලිපිය විස්තර හා ඉල්ලුම් පත්‍රය ආකෘති පත්‍රය...
by nishan | ஜூலை 15, 2025 | ප්‍රසම්පාදන
ඌව පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුභසාධන අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් 2025 ජුලි මස 30 දින දක්වා, ඌව පළාතේ රෝහල්වලට අවශ්‍ය පහත සදහන් වෛද්‍ය උපකරණ සැපයීමට බලයලත් ආයතන හෝ ඔවුන්ගේ නියෝජිතයින්ගෙන්, ම්‍රද්‍රා...
by nishan | அக் 2, 2024 | පුවත්, ප්‍රසම්පාදන
පුවත්පත් දැන්වීම – [Download paper notice – 2025] අයිතම – [Download items list] අයදුම්පත – [Download Application...
by nishan | செப் 4, 2024 | ප්‍රසම්පාදන
ඌව පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුභසාධන අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් 2024 සැප්තැම්බර් මස 25 දින දක්වා, ඌව පළාතේ රෝහල්වලට අවශ්‍ය පහත සදහන් වෛද්‍ය උපකරණ සැපයීමට බලයලත් ආයතන හෝ ඔවුන්ගේ නියෝජිතයින්ගෙන්,...
by nishan | மே 17, 2024 | ප්‍රසම්පාදන
ඌව පළාත් පරිවාස දෙපාර්තමේන්තුව යටතේ පවතින ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා පිසු ආහාර/වියළි ආහාර ලබාදීමේ වැඩසටහන 2024/2025 වර්ෂය සඳහා ලංසු මිල ගණන් ඉදිරිපත් කිරීම සඳහා උපදෙස් ලබාදීම [ Download...