by nishan | Sep 9, 2025 | විභාග
PL-01 -කාණ්ඩයේ කනිෂ්ඨ සේවක තනතුරු සඳහා වන කාර් යක්ෂමතා කඩඉම් පරීක්ෂණයේ ප්‍රතිඵල ලේඛනය -2024 PL-02 -කාණ්ඩයේ කනිෂ්ඨ සේවක තනතුරු සඳහා වන කාර් යක්මතා කඩඉම් පරීක්ෂණයේ ප්‍රතිඵල ලේඛනය -2024 PL-03 -කාණ්ඩයේ කනිෂ්ඨ සේවක තනතුරු සඳහා වන කාර් යක්ෂමතා කඩඉම් පරීක්ෂණයේ ප්‍රතිඵල ලේඛනය...
by nishan | Sep 9, 2025 | විභාග
ඌව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව, ආයුර්වේද දෙපාර්තමේන්තුව, පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව යන දෙපාර්තමේන්තුවල සේවයේ නියුතු PL-01, PL-02 සහ PL-03 කාණ්ඩවල දෙපාර්තමේන්තුගත තනතුරු සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් කැඳවීමේ...
by jeewantha herath | Jul 16, 2025 | නිවේදන, පුවත්, විභාග
ඌව පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුබසාධන අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තුවල සේවයේ නියුතු ප්‍රාථමීක ශ්‍රේණිවල දෙපාර්තමේන්තුගත තනතුරුවල නිලධරයන් සඳහා පැවැත්වෙන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ අයදුම්පත් කැඳවීම 2025.07.19 දින දක්වා...