by nishan | Mar 23, 2026 | නිවේදන
ඌව පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුභසාධන අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් 2026 අප්‍රේල් 23 වන දින දක්වා, බණ්ඩාරවෙල මුලික රෝහල සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට බලයලත් ආයතන හෝ ඔවුන්ගේ නියෝජිතයින්ගෙන්,...
by nishan | Nov 21, 2025 | නිවේදන
ඌව පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුභසාධන අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් 2025 දෙසැම්බර් 10 වන දින දක්වා, බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මඟින් රෝහල් සඳහා අවශ්‍ය පහත සඳහන් ගිලන්රථ හා එම...
by nishan | Oct 8, 2025 | නිවේදන
ඌව පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුභසාධන අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් 2025 ඔක්තෝබර් මස 29 දින දක්වා, ඌව පළාතේ රෝහල්වලට අවශ්‍ය පහත සඳහන් වෛද්‍ය උපකරණ සැපයීමට බලයලත් ආයතන හෝ ඔවුන්ගේ නියෝජිතයින්ගෙන්, මුද්‍රා...
by nishan | Sep 9, 2025 | නිවේදන
ඌව පළාතේ කාන්තා ව්‍යවසායිකාවන්ට අවශ්‍ය උපකරණ සැපයීමට බලයලත් ආයතන හෝ ඔවුන්ගේ නියෝජිතයින්ගෙන්, මුද්‍රා තබන ලද ලංසු කැඳවනු ලැබේ....
by nishan | Sep 9, 2025 | විභාග
PL-01 -කාණ්ඩයේ කනිෂ්ඨ සේවක තනතුරු සඳහා වන කාර් යක්ෂමතා කඩඉම් පරීක්ෂණයේ ප්‍රතිඵල ලේඛනය -2024 PL-02 -කාණ්ඩයේ කනිෂ්ඨ සේවක තනතුරු සඳහා වන කාර් යක්මතා කඩඉම් පරීක්ෂණයේ ප්‍රතිඵල ලේඛනය -2024 PL-03 -කාණ්ඩයේ කනිෂ්ඨ සේවක තනතුරු සඳහා වන කාර් යක්ෂමතා කඩඉම් පරීක්ෂණයේ ප්‍රතිඵල ලේඛනය...