බණ්ඩාරවෙල මූලික රෝහලේ ආයුර් වේද  ප්‍රතිකාර හා සුවතා මධ්‍යස්ථානය සහ විශේෂඥ වෛද්‍ය නිල නිවාස සංකීර්ණයට මුල්ගල් තැබීම

පළාත් නිශ්චිත ප්‍රදාන යටතේ බණ්ඩාරවෙල මූලික රෝහලේ ආයුර් වේද  ප්‍රතිකාර හා සුවතා මධ්‍යස්ථානය සහ විශේෂඥ වෛද්‍ය නිල නිවාස සංකීර්ණයට මුල්ගල් තැබීම පසුගියදා සිදු කෙරිණි. ඒ සඳහා වැයකෙරෙන මුළු මුදල රුපියල් මිලියන 240 කි. බණ්ඩාරවෙල රෝහලේ අවශයතාවයක්ව පැවති විශේෂඥ වෛද්‍ය නිල...