ඌව පළාත් සෞඛ්ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික ස්ථාන මාරුවීම් 2026 වර්ෂය
ඌව පළාත් සෞඛ්ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික ස්ථාන මාරුවීම් 2026 වර්ෂය ලිපිය විස්තර හා ඉල්ලුම් පත්රය ආකෘති පත්රය...
ප්රාථමික ශ්රේණිවල කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය -2025
ඌව පළාත් සෞඛ්ය, දේශීය වෛද්ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුබසාධන අමාත්යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තුවල සේවයේ නියුතු ප්රාථමීක ශ්රේණිවල දෙපාර්තමේන්තුගත තනතුරුවල නිලධරයන් සඳහා පැවැත්වෙන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ අයදුම්පත් කැඳවීම 2025.07.19 දින දක්වා...
ප්රසම්පාදන – වෛද්ය උපකරණ 2025
ඌව පළාත් සභාවේ සෞඛ්ය, දේශීය වෛද්ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුභසාධන අමාත්යාංශයේ ප්රසම්පාදන කමිටුවේ සභාපති විසින් 2025 ජුලි මස 30 දින දක්වා, ඌව පළාතේ රෝහල්වලට අවශ්ය පහත සදහන් වෛද්ය උපකරණ සැපයීමට බලයලත් ආයතන හෝ ඔවුන්ගේ නියෝජිතයින්ගෙන්, ම්රද්රා...
2025 වසර සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම
පුවත්පත් දැන්වීම - [Download paper notice - 2025] අයිතම - [Download items list] අයදුම්පත - [Download Application 2025]
ප්රසම්පාදන – වෛද්ය උපකරණ 2024/09
ඌව පළාත් සභාවේ සෞඛ්ය, දේශීය වෛද්ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුභසාධන අමාත්යාංශයේ ප්රසම්පාදන කමිටුවේ සභාපති විසින් 2024 සැප්තැම්බර් මස 25 දින දක්වා, ඌව පළාතේ රෝහල්වලට අවශ්ය පහත සදහන් වෛද්ය උපකරණ සැපයීමට බලයලත් ආයතන හෝ ඔවුන්ගේ නියෝජිතයින්ගෙන්,...
ප්රසම්පාදන – පරිවාස දෙපාර්තමේන්තුව වෙත පිසු/වියළි ආහාර සැපයීම – 2024/2025 (සංශෝධිත උපදෙස්)
ඌව පළාත් පරිවාස දෙපාර්තමේන්තුව යටතේ පවතින ළමා සංවර්ධන මධ්යස්ථාන සඳහා පිසු ආහාර/වියළි ආහාර ලබාදීමේ වැඩසටහන 2024/2025 වර්ෂය සඳහා ලංසු මිල ගණන් ඉදිරිපත් කිරීම සඳහා උපදෙස් ලබාදීම. [ Download...
2024 වර්ෂය සඳහා භාණ්ඩ / සේවා සැපයුමිකරුවන් ලියාපදිංචි කිරීම
Paper Notice – [Download] Item List – [Download] Application – [Download]
රාජ්ය පරිපාලන චක්රලේඛ 14-2022
රාජ්ය පරිපාලන චක්රලේඛ 14-2022