by nishan | Oct 8, 2025 | නිවේදන
ඌව පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුභසාධන අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් 2025 ඔක්තෝබර් මස 29 දින දක්වා, ඌව පළාතේ රෝහල්වලට අවශ්‍ය පහත සඳහන් වෛද්‍ය උපකරණ සැපයීමට බලයලත් ආයතන හෝ ඔවුන්ගේ නියෝජිතයින්ගෙන්, මුද්‍රා...
by nishan | Sep 9, 2025 | නිවේදන
ඌව පළාතේ කාන්තා ව්‍යවසායිකාවන්ට අවශ්‍ය උපකරණ සැපයීමට බලයලත් ආයතන හෝ ඔවුන්ගේ නියෝජිතයින්ගෙන්, මුද්‍රා තබන ලද ලංසු කැඳවනු ලැබේ....
by nishan | Sep 9, 2025 | විභාග
PL-01 -කාණ්ඩයේ කනිෂ්ඨ සේවක තනතුරු සඳහා වන කාර් යක්ෂමතා කඩඉම් පරීක්ෂණයේ ප්‍රතිඵල ලේඛනය -2024 PL-02 -කාණ්ඩයේ කනිෂ්ඨ සේවක තනතුරු සඳහා වන කාර් යක්මතා කඩඉම් පරීක්ෂණයේ ප්‍රතිඵල ලේඛනය -2024 PL-03 -කාණ්ඩයේ කනිෂ්ඨ සේවක තනතුරු සඳහා වන කාර් යක්ෂමතා කඩඉම් පරීක්ෂණයේ ප්‍රතිඵල ලේඛනය...
by nishan | Sep 9, 2025 | විභාග
ඌව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව, ආයුර්වේද දෙපාර්තමේන්තුව, පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව යන දෙපාර්තමේන්තුවල සේවයේ නියුතු PL-01, PL-02 සහ PL-03 කාණ්ඩවල දෙපාර්තමේන්තුගත තනතුරු සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් කැඳවීමේ...
by nishan | Jul 15, 2025 | ප්‍රසම්පාදන
ඌව පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුභසාධන අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් 2025 ජුලි මස 30 දින දක්වා, ඌව පළාතේ රෝහල්වලට අවශ්‍ය පහත සදහන් වෛද්‍ය උපකරණ සැපයීමට බලයලත් ආයතන හෝ ඔවුන්ගේ නියෝජිතයින්ගෙන්, ම්‍රද්‍රා...