by nishan | Oct 8, 2025 | නිවේදන
ඌව පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුභසාධන අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් 2025 ඔක්තෝබර් මස 29 දින දක්වා, ඌව පළාතේ රෝහල්වලට අවශ්‍ය පහත සඳහන් වෛද්‍ය උපකරණ සැපයීමට බලයලත් ආයතන හෝ ඔවුන්ගේ නියෝජිතයින්ගෙන්, මුද්‍රා...