ප්‍රාථමික ශ්‍රේණිවල කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය -2025

ඌව පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුබසාධන අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තුවල සේවයේ නියුතු ප්‍රාථමීක ශ්‍රේණිවල දෙපාර්තමේන්තුගත තනතුරුවල නිලධරයන් සඳහා පැවැත්වෙන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ අයදුම්පත් කැඳවීම 2025.07.19 දින දක්වා...