ඌව පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුබසාධන අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තුවල සේවයේ නියුතු ප්‍රාථමීක ශ්‍රේණිවල දෙපාර්තමේන්තුගත තනතුරුවල නිලධරයන් සඳහා පැවැත්වෙන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ අයදුම්පත් කැඳවීම 2025.07.19 දින දක්වා දීර්ඝ කෙරේ.
මේ දක්වා කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණයට අයදුම් නොකළ නිලධරයන් හට 2025.07.19 දින දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම් කිරීමට අවකාශ ලබා දී ඇත.