Select Page

ප්‍රාථමික සෞඛ්‍ය සේවා සත්කාර සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය (PSSP)-2020


අනු අංකය

ආයතනය

අනුමත ක්‍රියාකාරකම් ගණන

අනුමත මුදල (රු. මිලියන)

මේ දක්වා වියදම (රු. මිලියන)

1

ඌව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

8

        22.44

           1.98

2

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ – බදුල්ල

77

      171.59

        41.62

3

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ – මොණරාගල

49

      138.21

        54.34

එකතුව

134

      332.24

        97.94

සෞඛ්‍ය පද්ධති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (HSEP) -2020


අනු අංකය

ආයතනය

අනුමත ක්‍රියාකාරකම් ගණන

අනුමත මුදල (රු. මිලියන)

මේ දක්වා වියදම (රු. මිලියන)

1

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ – බදුල්ල

15

      348.31

        88.45

2

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ – මොණරාගල

15

      309.04

        69.68

 

එකතුව

30

      657.35

      158.13