ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සෞඛ්‍ය සේවා/ ආයූර්වේද/ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවල PL-01/PL-02 හා PL-03 කාණ්ඩවලට අයත් දෙපාර්තමේන්තුගත තනතුරු වල IIIවන, IIවන හා Iවන ශ්‍රේණිවල සේවයේ නියුතු නිලධරයන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2026
ඌව පළාත් සභා රාජ්‍ය සේවයේ සෞඛ්‍ය සේවා/ ආයූර්වේද/ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවල PL-01/PL-02 හා PL-03 කාණ්ඩවලට අයත් දෙපාර්තමේන්තුගත තනතුරු වල IIIවන, IIවන හා Iවන ශ්‍රේණිවල සේවයේ නියුතු නිලධරයන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය - 2026 [button...
ඌව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්ෂික ස්ථාන මාරු – 2026 අභියාචනා තීරණ
ඌව පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්ෂික ස්ථාන මාරු - 2026 අභියාචනා තීරණ ආවරණ ලිපිය ඖෂධ සංයෝජක - බදුල්ල පාසල් දන්ත චිකිත්සක - බදුල්ල වාට්ටු ලිපිකාරිණී - බදුල්ල වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ -බදුල්ල වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ -මොණරාගල හෙද නිලධාරි - බදුල්ල හෙද...
ප්‍රසම්පාදන දැන්විමයි – බණ්ඩාරවෙල මුලික රෝහල සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට
ඌව පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුභසාධන අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් 2026 අප්‍රේල් 23 වන දින දක්වා, බණ්ඩාරවෙල මුලික රෝහල සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීමට බලයලත් ආයතන හෝ ඔවුන්ගේ නියෝජිතයින්ගෙන්,...
ප්‍රසම්පාදන දැන්විමයි – ගිලන්රථ හා එම ගිලන්රථ සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ මිලදී ගැනීම
ඌව පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුභසාධන අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් 2025 දෙසැම්බර් 10 වන දින දක්වා, බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මඟින් රෝහල් සඳහා අවශ්‍ය පහත සඳහන් ගිලන්රථ හා එම...
ප්‍රසම්පාදන දැන්විමයි – 2025 සැප්තැම්බර් මස 30 දින දක්වා
ඌව පළාතේ කාන්තා ව්‍යවසායිකාවන්ට අවශ්‍ය උපකරණ සැපයීමට බලයලත් ආයතන හෝ ඔවුන්ගේ නියෝජිතයින්ගෙන්, මුද්‍රා තබන ලද ලංසු කැඳවනු ලැබේ. ...
කාර් යක්ෂමතා කඩඉම් විභාග ප්‍රතිඵල -2024
PL-01 -කාණ්ඩයේ කනිෂ්ඨ සේවක තනතුරු සඳහා වන කාර් යක්ෂමතා කඩඉම් පරීක්ෂණයේ ප්‍රතිඵල ලේඛනය -2024 PL-02 -කාණ්ඩයේ කනිෂ්ඨ සේවක තනතුරු සඳහා වන කාර් යක්මතා කඩඉම් පරීක්ෂණයේ ප්‍රතිඵල ලේඛනය -2024 PL-03 -කාණ්ඩයේ කනිෂ්ඨ සේවක තනතුරු සඳහා වන කාර් යක්ෂමතා කඩඉම් පරීක්ෂණයේ ප්‍රතිඵල ලේඛනය...
ප්‍රාථමික ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩඉම් විභාග නිවේදනය-2025
ඌව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව, ආයුර්වේද දෙපාර්තමේන්තුව, පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව යන දෙපාර්තමේන්තුවල සේවයේ නියුතු PL-01, PL-02 සහ PL-03 කාණ්ඩවල දෙපාර්තමේන්තුගත තනතුරු සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් කැඳවීමේ...
ඌව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික ස්ථාන මාරුවීම් 2026 වර්ෂය
ඌව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික ස්ථාන මාරුවීම් 2026 වර්ෂය ලිපිය විස්තර හා ඉල්ලුම් පත්‍රය ආකෘති පත්‍රය...
ප්‍රසම්පාදන – වෛද්‍ය උපකරණ 2025
ඌව පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුභසාධන අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් 2025 ජුලි මස 30 දින දක්වා, ඌව පළාතේ රෝහල්වලට අවශ්‍ය පහත සදහන් වෛද්‍ය උපකරණ සැපයීමට බලයලත් ආයතන හෝ ඔවුන්ගේ නියෝජිතයින්ගෙන්, ම්‍රද්‍රා...
2025 වසර සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම
පුවත්පත් දැන්වීම - [Download paper notice - 2025] අයිතම - [Download items list] අයදුම්පත - [Download Application...