Select Page

ප්‍රසම්පාදන දැන්විමයි – 2025 සැප්තැම්බර් මස 30 දින දක්වා

ඌව පළාතේ කාන්තා ව්‍යවසායිකාවන්ට අවශ්‍ය උපකරණ සැපයීමට බලයලත් ආයතන හෝ ඔවුන්ගේ නියෝජිතයින්ගෙන්, මුද්‍රා තබන ලද ලංසු කැඳවනු ලැබේ....

කාර් යක්ෂමතා කඩඉම් විභාග ප්‍රතිඵල -2024

PL-01 -කාණ්ඩයේ කනිෂ්ඨ සේවක තනතුරු සඳහා වන කාර් යක්ෂමතා කඩඉම් පරීක්ෂණයේ ප්‍රතිඵල ලේඛනය -2024 PL-02 -කාණ්ඩයේ කනිෂ්ඨ සේවක තනතුරු සඳහා වන කාර් යක්මතා කඩඉම් පරීක්ෂණයේ ප්‍රතිඵල ලේඛනය -2024 PL-03 -කාණ්ඩයේ කනිෂ්ඨ සේවක තනතුරු සඳහා වන කාර් යක්ෂමතා කඩඉම් පරීක්ෂණයේ ප්‍රතිඵල ලේඛනය...

ප්‍රාථමික ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩඉම් විභාග නිවේදනය-2025

ඌව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව, ආයුර්වේද දෙපාර්තමේන්තුව, පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව යන දෙපාර්තමේන්තුවල සේවයේ නියුතු PL-01, PL-02 සහ PL-03 කාණ්ඩවල දෙපාර්තමේන්තුගත තනතුරු සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් කැඳවීමේ...