Select Page

ප්‍රසම්පාදන – වෛද්‍ය උපකරණ 2025

ඌව පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුභසාධන අමාත්‍යාංශ‍යේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් 2025 ජුලි මස 30 දින දක්වා, ඌව පළාතේ රෝහල්වලට අවශ්‍ය පහත සදහන් වෛද්‍ය උපකරණ සැපයීමට බලයලත් ආයතන හෝ ඔවුන්ගේ නියෝජිතයින්ගෙන්, ම්‍රද්‍රා...