ප්‍රසම්පාදන – වෛද්‍ය උපකරණ 2025
ඌව පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුභසාධන අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් 2025 ජුලි මස 30 දින දක්වා, ඌව පළාතේ රෝහල්වලට අවශ්‍ය පහත සදහන් වෛද්‍ය උපකරණ සැපයීමට බලයලත් ආයතන හෝ ඔවුන්ගේ නියෝජිතයින්ගෙන්, ම්‍රද්‍රා...
ප්‍රාථමික ශ්‍රේණියේ කාර්යක්ෂමතා කඩඉම් විභාග නිවේදනය-2025
ඌව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව, ආයුර්වේද දෙපාර්තමේන්තුව, පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව යන දෙපාර්තමේන්තුවල සේවයේ නියුතු PL-01, PL-02 සහ PL-03 කාණ්ඩවල දෙපාර්තමේන්තුගත තනතුරු සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් කැඳවීමේ...
සංවර්ධන කටයුතු – 2025
පළාත් නිශ්චිත සංවර්ධන වැඩසටහන - PSDG PSDG - බටහිර වෛද්‍ය PSDG - ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව PSDG - ඌව පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව PSDG - ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව උපමාන පාදක ප්‍රදාන අරමුදල් - CBG CBG - ඌව පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය,...
සංවර්ධන කටයුතු – 2024
උපමාන පාදක ප්‍රදාන - CBG පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන - PSDG ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවා වැඩිදියුණු කිරීමේ වැඩසටහන...
කාර් යක්ෂමතා කඩඉම් විභාග ප්‍රතිඵල -2024
PL-01 -කාණ්ඩයේ කනිෂ්ඨ සේවක තනතුරු සඳහා වන කාර් යක්ෂමතා කඩඉම් පරීක්ෂණයේ ප්‍රතිඵල ලේඛනය -2024 PL-02 -කාණ්ඩයේ කනිෂ්ඨ සේවක තනතුරු සඳහා වන කාර් යක්මතා කඩඉම් පරීක්ෂණයේ ප්‍රතිඵල ලේඛනය -2024 PL-03 -කාණ්ඩයේ කනිෂ්ඨ සේවක තනතුරු සඳහා වන කාර් යක්ෂමතා කඩඉම් පරීක්ෂණයේ ප්‍රතිඵල ලේඛනය...
2025 වසර සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම
පුවත්පත් දැන්වීම - [Download paper notice - 2025] අයිතම - [Download items list] අයදුම්පත - [Download Application...
ප්‍රසම්පාදන – වෛද්‍ය උපකරණ 2024/09
ඌව පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුභසාධන අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් 2024 සැප්තැම්බර් මස 25 දින දක්වා, ඌව පළාතේ රෝහල්වලට අවශ්‍ය පහත සදහන් වෛද්‍ය උපකරණ සැපයීමට බලයලත් ආයතන හෝ ඔවුන්ගේ නියෝජිතයින්ගෙන්,...
වාර්ෂික ස්ථාන මාරු අභියාචනා – 2024
ප්‍රසම්පාදන – පරිවාස දෙපාර්තමේන්තුව වෙත පිසු/වියළි ආහාර සැපයීම – 2024/2025 (සංශෝධිත උපදෙස්)
ඌව පළාත් පරිවාස දෙපාර්තමේන්තුව යටතේ පවතින ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා පිසු ආහාර/වියළි ආහාර ලබාදීමේ වැඩසටහන 2024/2025 වර්ෂය සඳහා ලංසු මිල ගණන් ඉදිරිපත් කිරීම සඳහා උපදෙස් ලබාදීම [ Download...
2022 වර්ෂය සඳහා භාණ්ඩ / සේවා සැපයුමිකරුවන් ලියාපදිංචි කිරීම
Application Download here ... Item List Download Paper Ad...