ඌව පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව, ආයුර්වේද දෙපාර්තමේන්තුව, පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව යන දෙපාර්තමේන්තුවල සේවයේ නියුතු PL-01, PL-02 සහ PL-03 කාණ්ඩවල දෙපාර්තමේන්තුගත තනතුරු සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාග සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.
අයදුම්පත් කැඳවීමේ විස්තරාත්මක නිවේදනය පහත සබැඳිය ඔස්සේ බාගත කළ හැකි අතර සියලුම විභාග අපේක්ෂකයන් මාර්ගගත ක්‍රමවේදය ඹස්සේ අයදුම් කළ යුතු අතර ඒ සඳහා පහත සබැඳිය භාවිතා කළ යුතුය.
අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2025.07.15 වේ.
නිවේදනය බාගත කරන්න විෂය නිර්දේශය අයදුම් කරන්න