Select Page

ඌව පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, පරිවාස හා ළමා ආරක්ෂක, වනිතා කටයුතු හා සමාජ සුභසාධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශය

නිල වෙබ් අඩවියට සපැමිණි ඔබ සාදරයෙන් පිළිගනිමු

අපගැන


“සුවය හා රැකවරණය සැමය” යන අමාත්‍යාංශයේ දැක්මට අනුගත වෙමින් දේශීය හා ‍විදේශීය වෛද්‍ය ක්‍රම උපයෝගී කරගෙන කායිකව හා මානසිකව තෘප්තිමත් ජනතාවක් බිහි කිරීම හා අපචාරයට ලක්වන ළමා හා කාන්තාවන්ට සහන සැලසීම මෙහෙවර කොටගත් ඌව පළාත් සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක සහ වනිතා කටයුතු අමාත්‍යාංශය ඌව පළාතේ ජන ජීවිතයට ඉතා සමීපව ක්‍රියාත්මක වේ. ජනතාවට සේවයක් සැපයීම සඳහා පහත පරිදි ආයතන ව්‍යුහය සේවාවන් සැපයීම මහෝපකාරි වේ.

read more…

අපගේ දැක්ම


සුවය හා රැකවරණය සැමට

අපගේ මෙහෙවර


දේශීය හා විදේශීය වෛද්‍ය ක්‍රම උපයෝජනයෙන් කායිකව හා මානසිකව තෘප්තිමත් ජනතාවක් බිහි කිරීම අපචාරයට ලක්වන ළමා හා කාන්තාවන්ට සහන සැලසීම